English1st – Level 01 – Spoken English Foundation Course – Part 01

Categories: Level 01
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

පහත ඔබට අසන්නට ලැබෙන වාක්‍ය හොඳින් මතක තබාගන්න. එයට හේතුව ඉංග්‍රීසි ඉගැනීමේ ඉදිරි සියලු පාඩම් සඳහා මෙම පදනම් වාක්‍ය වැදගත් වන නිසාය.

සෑම පාඩමකම lesson file එකක් සහ practice file එකක් ඔබට දක්නට ලැබේ. ඔබ මුලින්ම lesson file එකට කිහිප වතාවක් ඇහුම්කන්දී එහි ඇතුලත් වාක්‍ය පාඩම් කරගත යුතුයි. ඉන් පසු practice file එකට ඇහුම්කන් දෙන්න. practice file එකේදී ඔබට සිංහලෙන් ඇහෙන වාක්‍ය තත්පර කීපයක් ඇතුලත ඉංග්‍රීසියට හරවා ඔබ විසින්ම හිතින් උත්තර දෙන්න. සුළු වෙලාවකින් ඔබට නිවැරදි පිළිතුර ඇසෙනු ඇත.

සියලු පාඩම්  සදහා මෙම ක්‍රමවේදය අනුගමනය කරන්න.

Course Content

Infinitive Section

  • Infinitive sentences – lesson
    00:00
  • Infinitive sentences – practice
    00:00
  • Infinitive sentences – negative – lesson
    00:00
  • Infinitive sentences- negative – practice
    00:00
  • Infinitive section – questions – lesson
    00:00
  • Infinitive section – questions – practice
    00:00
  • Infinitive section – questions – negative – lesson
    00:00
  • Infinitive section – questions – negative – practice
    00:00

Past Participle Section

Be Section

Student Ratings & Reviews

No Review Yet
No Review Yet